×
ෆෝරමය පිරවීමට පෙර පිළිපැදිය යුතු උපදෙස්
පෝරමයේ ඇති සියලුම ස්ථාන ඔබ විසින් පිරවිය යුතුය
මෙහිදී නිවැරදි ආකාරයෙන් මැක්ෂිකෝන් ID ඇතුළත් කළ යුතුය
ඔබගේ නම නිවැරදිව දැක්විය යුතුය
ඔබට නැවත ඇගයීමට ඇති අවශ්‍යතාවය පිළිබඳ නිවැරදිව තොරතුරු ඇතුළත් කළ යුතුය
ඔබගේ මව පියාගේ දුරකථන අංකය හෝ WHATSAPP අංකය අදාළ ස්ථානවල නිවැරදිව සඳහන් කරන්න
ඔබගේ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව ඇති ස්ථානය නිවැරදි ආකාරයෙන් සටහන් කොට පී.ඩී.එෆ් ආකාරයෙන් හෝ පින්තූරයක් ආකාරයෙන් අදාළ ස්ථානයේ උඩුගත (UPLOAD) කළ යුතුය